Viraj Imantha 7 years ago 300 7 5
හද රැඳුණ
නිල් නයන
සුව විඳින
පෙම් පවන
ඇස ගැටෙන
නෙතු දැහැන
ගත සොයන
සුව යහන
සිත දවන නුඹෙ වචන
මතකයන් හා බැඳුණ
සිසිලසක් සේ දැණුන
කොහෙද පෙම් රජදහන
මතකයිද ඒ දවස්
ප්‍රේමයක් වූ සුවස්
ගෙවුන ඒ හැම දවස්
ලෝකයට වෙයි රහස්
Ahesha Jeewanthi 7 years ago Waw
✍️Nilushi Nisansala✍️ 7 years ago Nice ?
Sanjika Madubashini 6 years ago ???
සිතුවිලි පාරමී 6 years ago ❤
සත්සරණි 6 years ago ❤