සත්සරණි 6 years ago 315 7 8

Nisadas Image

පතන්නද අවසර ?

කවිකාර පුංචි අැස්
කියන්නෙම කතාවක්
මුළු හිතම ගැස්සුනා
මන බඳින හිනාවක්
දඟකාර හිතකට
ළං වෙන්න ඉනාවක්
පතන්නද අවසර
වේවි ලස්සන
පෙම් කතාවක් ❤❤

Comments (8)

Kaveesha Lakmali 6 years ago ❤️❤️??

ශශී❤️? 6 years ago ??❤️

✍️Nilushi Nisansala✍️ 6 years ago ????

සු ද් දා ? 6 years ago ✌️✌️

Deesha(දීෂා)❤️ 6 years ago ????

සත්සරණි 6 years ago

සු ද් දා ? 6 years ago ?

චතුරංගි හර්ශිකා 5 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps