Wathsala 6 years ago 297 5 4
හිරුත් එක්ක ම පිපෙන
හිරුත් එක්ක ම මියෙන
නියතදම වෙනුවට
පසක් කලා ඒ අරුත
ඒ නුඹයි කපුරු මල...
ඉඩොරෙත් වසනතෙත් එකවගේ
ලග ඉන්න
හැමදාම එකවගේ මල් පිපී
හිනැහෙන්න
සුභ පැතුම් ගෙනෙමි මම
කිසිදාක නොමියෙන්න
ඒ පුංචි ලා දම් මලට...
Deesha(දීෂා)❤️ 6 years ago ???
සත්සරණි 6 years ago ?
ශශී❤️? 6 years ago ❤️?
Kaveesha Lakmali 6 years ago ???