සු ද් දා ? 6 years ago 254 4 4

Nisadas Image

කොහිද නුඹ ?

වේදනාවට සිසිලසක් නුඹේ පහස

හද ගැස්මට වේග රිද්මයක් නුඹේ වචන

මතකයට පහරක් නුඹේ මග ඇරුම

හද නිවනා භාවනාවක් නුඹේ ඔය සෙනෙහස

Comments (4)

Deesha(දීෂා)❤️ 6 years ago ????

සත්සරණි 6 years ago ?

සු ද් දා ? 6 years ago ?

Kaveesha Lakmali 6 years ago ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps