සු ද් දා ? 5 years ago 213 6 2

Nisadas Image

මක්කරන්නද ?❤️

මවක් සමත් නෑ බිරිදගෙ අඩුව මකන්නට
පෙමක් සමත් නෑ මිතු දම් සසදන්නට
ඔබත් සමත් නෑ මා තේරුම් ගන්නට
මමත් සමත් නෑ මැනිකේ පෙම් කටු කන්නට ?❤️

Comments (2)

Shenali Sewwandi 5 years ago ???

Deesha(දීෂා)❤️ 5 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps