චතුරංගි හර්ශිකා 6 years ago 268 2 2

Nisadas Image

කවිය

වියළි තුරු මුදුන් අද
සිගිති වැහි බිඳු සමග
වසන්තේ අන්තිම ම
කවිය කීවා ඇසුණි...

ගගන මුව මත රැඳුණු
වැහි කදුළු කැට අහුරු
අදින් පසු මසක් වත්
මහ පොළොව තෙමාවිලු...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 6 years ago Oho ඒකයි මේ වැස්ස ගොඩක් ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 6 years ago ??⛈️⛈️ow





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps