චතුරංගි හර්ශිකා 5 years ago 331 3 3
මිණිපුරට අවුරුදු ද නුඹට කොහොමද කියා...
මම එන්න සිටි ගමන ඇයද එන්නේ කියා...
අවුරුදු දිනට වත් මා මතක් වේ කියා...
දැනගන්න බලා වුණි දෙවියන්ට දුක කියා...
මගේ අංකය නුඹට අමතකව ඇත කියා...
පිළිගන්න බැහැ කියන හිතට තරවටු කළා...
ඒත් නුඹගෙන් ලැබෙන එක ඇමතුමක් පතා...
මට හොරෙන් මගේ ඇස් දුරකථනයට ගියා...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ???
සත්සරණි 5 years ago ?
චතුරංගි හර්ශිකා 5 years ago ?