ශශී❤️? 5 years ago 427 4 3

Nisadas Image

?

නෙතු දැහැන් බිදී
සිත් අහස නිදී
රුව දකිනු රිසී
සිත සුසුම් නැගී
සිහිනයක වෙලී
දුර ඈත රැදී
නුඹ ලගම සිටී
ප්‍රේමයද මදී

ශශී



Comments (3)

චතුරංගි හර්ශිකා 5 years ago ??

Deesha(දීෂා)❤️ 5 years ago ????

ශශී❤️? 5 years ago ❤️?❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps