චතුරංගි හර්ශිකා 5 years ago 305 2 0
නිම් තෙරක් නැති අහස හිරු අරන් ආ දිනෙක... සද පහන් රැයක කළු ගන වලාකුළු කුමට... පණ තියෙන හිත් වලට මළ අහස් තරු කවට... රිදෙන හීතල මතක අරං පලයන් දුරට... - චතූ
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps