චතුරංගි හර්ශිකා 6 years ago 237 1 0
2020 ජුනි මස 08 වැනි දා
පෘතග්ජනත්වය තුළ ඇතිකරගන්නා බැදීම් තුළින් සතුටක් බලාපොරොත්තු නොවිය යුතු ය. එය හුදෙක් වේදනාත්මක ප්‍රතිඵල ගෙනදෙන ප්‍රීතිමත් ක්‍රියාවලියක් පමණි. ඔබ බැදීමකින් සතුටක් පතන්නේ නම් එය කදිම විහිළුවකි.
- චතූ