චතුරංගි හර්ශිකා 6 years ago 240 4 3

Nisadas Image

හිත සහ නුඹ

සිනා පොද
වුණා හද
ගැඹුර තුළ නිදන් වූ...

රාත්‍රිය
වුණා නුඹ
මතක පොත මත සැරූ...

කාලයත්
අරන් ගිය
මගෙ හිතට ගතු කියූ...

බදු අරන්
හිත් කොණක්
නැවතුණේ ඇයි මතූ...

- චතූ

Comments (3)

Deesha(දීෂා)❤️ 6 years ago ?

ශශී❤️? 6 years ago ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 6 years ago Thanq?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps