චතුරංගි හර්ශිකා 5 years ago 316 2 2
ගගනතේ ලස්සනට හද ඇදුණි සුදු පාට...
රෑ වළාකුළු එක්ක තරු දොඩන්නේ මන්ද...
අපි නොදත් නමුත් රෑ ගගනතේ රැඳි රහස...
හද නිසංසල රැයක කිව්වාලු හාවාට...
හඳ කියන්නට ඇත්තේ රස කතාවක් ඌට...
අපෙ කතාවත් ලිව්වනම් අහසේ මහ රෑට...
සඳවතේ තනි රකින අහිංසක හාවාට...
ළය පැලී මියැදෙන්න හේතුවක් වෙයි ඒක...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ??
චතුරංගි හර්ශිකා 5 years ago ?