චතුරංගි හර්ශිකා 5 years ago 220 3 1
හැම ගීතයකම
හැම රාගයකම
මම ගැයුවෙ නිතර
නුඹ ගැන...
හැම ස්වරයකම
හැම මාත්‍රාවකම
මට ඇහුනෙ නිතර
නුඹවම...
හැම මොහොතකදිම
හැම හීනෙකදි ම
මගෙ මනස හෙව්වෙ
නුඹවම...
හැම භවයකදිම
හැම ඉසිඹුවකම
මට ඕනි වෙලා
නුඹවම...
- චතූ
සිතුවිලි පාරමී 5 years ago ❤️