චතුරංගි හර්ශිකා 5 years ago 247 2 2

Nisadas Image

විඳීම සහ විඳවීම

අයෙක් සිනාසෙයි
සතුටින් සැනසෙයි
විඳියි...

ඒ දෙයම...

තවෙකෙක්
කෝපයෙන් මුසපත්ව
ශෝකයෙන් ආතුරව
විඳවයි...

භාරගන්නා
ස්වභාවය අනුව
විඳීම හෝ විඳවීම
තීරණය වේ...

ජීවිතය වනාහි
මෙයයි...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 5 years ago අනිවාර්යයෙන්ම ??

චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps