චතුරංගි හර්ශිකා 6 years ago 290 2 2
දාහක් දෙනා අතරෙ
එළි වෙනවා
රෑ වෙනවා...
මං වටේට
ගොඩක් අය
ඉන්නවා...
හරියට
එළිය පිරෙන්න
හොදට ජනෙල් ඇරපු
කාමරයක් ඇතුලෙ වගේ...
ඒත්...
මගෙ හිත ඇතුලෙන්
හරි අමුතු
පාළුවක් දැනෙනවා...
හරියට,
මම මේ හැම දෙයක්ම දිහා
පිටින් ඉදන් බලාගෙන ඉන්නවා වගේ...
- චතූ
Deesha(දීෂා)❤️ 6 years ago ?
චතුරංගි හර්ශිකා 6 years ago ?