චතුරංගි හර්ශිකා 5 years ago 227 3 2

Nisadas Image

නුඹ මම සහ වසන්තය

නොවැලපෙමි
නොලැබීම...

හඬා කිම
ගතු කීම...

වැරදීම්
ඇති එමට...

එයයි පොදු
ලෝ දහම...

ගෙන ගියත්
හිතක මල්...

උයන වනසා
දිනෙක...

යළි වසන්තයක්
එයි...

නුඹ ඔහොම
හිතුවාට...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 5 years ago අනිවාර්යයෙන්ම ඒවි ?

චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps