චතුරංගි හර්ශිකා 6 years ago 265 3 3
කුමටද මේ රංගනයේ තව දුර
රැදී සිටින්නේ මම නම්...
අවසග නැති හිතුවිලි පාරයි හිත
වැරදිකාරයා නුඹ නම්...
නුඹගේ රුව කිරිගරුඬින් නිම කළ
කලාකාරියත් මම නම්...
අවසර නැහැ තව නුඹට හිදින්නට
කඩා දමමි ගල් කටුවෙන්...
- චතූ
Deesha(දීෂා)❤️ 6 years ago ? ලස්සනයි ?
ශශී❤️? 6 years ago ??
චතුරංගි හර්ශිකා 6 years ago Thanq?