Mano Manu 7 years ago 289 5 2

Nisadas Image

චතූ චතූ

ආදරෙයි පැලෙන්න ඔයාට
දාල යන බව දැන දැනත්
ඔය හද ගැස්ම ඇසෙන
හැම තප්පරයකම
පින් මදි නිසා
කල පව් නිසා
ජිවිතයම විදවන්නෙමී

Comments (2)

Githsara Saditha 7 years ago Ftt

sampath sampath 7 years ago Nice





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps