චතුරංගි හර්ශිකා 5 years ago 239 2 2
මටත් තිබුණා
මම හීන මවපු
ලස්සන හත් පෙති මලක්...
අවාරෙට පරවෙලා
මැරිලා ගියාට
මතක නෑ ගියේ තවත්...
පෙත්තෙන් පෙත්ත
කඩලා පතන්න
පැතුම් නම් හරි ගොඩක්...
පතන්න තියා
බලන්නත් කලින්ම
මල මැරිලා හරි දුකෙන්...
- චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ?? ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago Thank you