චතුරංගි හර්ශිකා 6 years ago 248 2 2
අද පටන් ගත්තෙ
විශේෂ මාසයක්!
එක හවසක
මතකද ජීවිතේ කවියක්...
මේ ගහ යටම දැන් මම වරුවක්
බලාගෙන හිටියා එයි කියා වැරදිලාවත්...
කහ මල් උනත්
හිනැහෙනවා තනියෙන්...
මට අඩන්නවත්
නෑ අයිතියක්...
ප්‍රිය හදවත තව පාරක්
ඇවිදින් යන්න හැකිනම් අදවත්...
කියන්නට දේවල්
නැහැ දැන් නම්...
ඒත් බලාගෙන ඉන්නම්
නුඹ දිහා කල්පයක්...
අපෙ මතකයන්
ගොඩ ගසා මමත්...
හදන්නම් හිත් බිම මත
ටජ්මහලක්...
- චතූ
Deesha(දීෂා)❤️ 6 years ago ? දුකයි ගොඩක්ම ලස්සන පදවැල්
චතුරංගි හර්ශිකා 6 years ago Thank you ?