චතුරංගි හර්ශිකා 6 years ago 205 3 2

Nisadas Image

වෙනස්

දකින දේට ඇතුලෙන්
පෙනෙන දේ වෙනස්
ඒ දේ හොයාගෙන ගිය හැමෝම
දුටුව දේත් වෙනස්...

එහෙම බලපු ඔක්කොම දිහා
සමාජයේ අනිත් උන්
බලන විදිහත් වෙනස්...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 6 years ago Hmm real talk ?

චතුරංගි හර්ශිකා 6 years ago ?✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps