චතුරංගි හර්ශිකා 6 years ago 214 3 4

Nisadas Image

මේ මොහොතේ

අහස් ගඟ තරු පාරු නතර කළ
නිමේෂෙක...
බලා සිටි සදු ද යළි ගොඩ වැදුණු
ඇසිල්ලක...
නිශාවට මං කියන බකමූණු
රාවයක...
සොඳුරු රෑ ගීතයම දැක ගතිමි
ඇසිල්ලක...

- චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 6 years ago ලස්සනයි ?

චතුරංගි හර්ශිකා 6 years ago Thanq ?

සත්සරණි 6 years ago Lassni gdk

චතුරංගි හර්ශිකා 6 years ago Thanq ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps