Spiky Tharuu 6 years ago 270 3 3

Nisadas Image

සමනලි

ලියාදී සින්නකරම පපුව..
කියාදෙනවද හිනාවෙන හැටි උඹ නැතුව..
මුවාවෙනවද සුවඳ අරගෙන හද පෙඟුව..
උඹ තමා අහසින් කඩන් වැටුණ,සමනලිය

Comments (3)

චතුරංගි හර්ශිකා 6 years ago ලස්සනයි ?

සත්සරණි 6 years ago ??

Deesha(දීෂා)❤️ 6 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps