චතුරංගි හර්ශිකා 6 years ago 245 3 4
නිසල හිතුවිලි
කදුළු නෙත් ළග
හොරෙන් නැවතී
ලතැවුණාවේ...
හැගුම් පාරන
පැතුම් කවියක
තවත් පදයක්
ලියැවුණා වේ...
රිදෙන රිද්දන
නපුරු මතකය
කාලයේ ඉම
බොද වුණාවේ...
නෙතින් හිනැහෙන
සුන්දරම එක
හිතක් ළග මම
නැවතුණාවේ...
- චතූ
Deesha(දීෂා)❤️ 6 years ago Woow very nice ??
චතුරංගි හර්ශිකා 6 years ago Thank you ?
සත්සරණි 6 years ago ලස්සනයි ගොඩක් ??
චතුරංගි හර්ශිකා 6 years ago Thank you ?