චතුරංගි හර්ශිකා 6 years ago 272 5 3

Nisadas Image

හිතුවිලි

නොනිමි හිතුවිලි
වැස්සකට පසු
මහා හුළගක් ඇවිල්ලා...

සිහින හසරැල්
අරං ඈතට
යාවි හිත් අහසට හොරා...

සිහින සිත්තම්
අකුරු කරනා
රැයක සිටිනා විට මෙමා...

අහම්බෙන් මම
දැක ගතිමි ඒ
හැංගිලා ගිය දුක පවා...

- චතූ

Comments (3)

Deesha(දීෂා)❤️ 6 years ago ලස්සනයි අක්කි ?✍️

චතුරංගි හර්ශිකා 6 years ago Thank you deesha

සත්සරණි 6 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps