චතුරංගි හර්ශිකා 5 years ago 229 5 5
පත් ඉරුව
පන්හිඳට
ආදරෙන් ළං කරන්
කුළුඳුලේ මගෙ කවිය
ලියන්නට
සැරසුණත්
එකිනෙකට නොපෑහෙන
මුරණ්ඩු ම පද දෙපළ
කොලය මත ඔච්චමට
සිනාසුණි
කවිය
නුඹත් හරියට
දෙතොල හසරැල්
පතද්දී...
නෙතු දෑල තෙමා
හැර යන්න හේතුවක්
නොකියාම ගිය
මගේ බිදුණු
නොපෑහෙන
ආදරේ වගේමයි...
Deesha(දීෂා)❤️ 5 years ago ???
✍️Nilushi Nisansala✍️ 5 years ago Wow ❤️❤️❤️❤️❤️❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks
සත්සරණි 5 years ago Nice
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ?