චතුරංගි හර්ශිකා 5 years ago 239 4 4
නොදකිනා හීන මැද
ජීවිතය දුටුවාම
හඩන නෙතගට සිනහ මැවෙනවා...
වසන්තය වුණත් ඒ
ගිම්හානයට ඉතිං
ඉඩදීලා නවතින්න සිතනවා...
කුමුදු මල් පෙත්තකට
පිණි පොදක් වැටුනාම
ඉර එළිය ඒ පින්න මකනවා...
හීනයෙන් හීනියට
ජීවිතය සොයා ගිය
මාවතේ මම බලා ඉන්නවා...
- චතූ
සත්සරණි 5 years ago Nice
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ✍️
✍️Nilushi Nisansala✍️ 5 years ago ❤️❤️❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thank you