නවෝද්‍යා දිසානායක ? 6 years ago 220 4 3
දග කලත් හැම විටම....
තරහක් නම් නෑ මසිත....
මිතුරෙක් වීලා ඔබ මට....
නමුත් අප හැර ගිහින්....
සිතා ගන්නට තවත් බෑ මට.....
මදෙසටම යොමු වු ඔය නෙත්....
වැසුනෙ නෑ මියදුනු පසුත්......
හද රිදුම් දේ නිතර....
සිහිවන්නෙ ඔබමයි...
පාළුවක් දැනෙන මුත්.....
ඉවසන් සිටිමි නිරතුරු......
ලබන මතු සසරෙ හෝ.....
මිතුරෙකුම වී හමුවෙමු.....
චතුරංගි හර්ශිකා 6 years ago අනේ...පව්
Deesha(දීෂා)❤️ 6 years ago ?
සත්සරණි 6 years ago ?