නවෝද්‍යා දිසානායක ? 6 years ago 272 1 1
මවගෙ කුස තුළ
නිදා සිටිනා
චූටි මගෙ පොඩි
නංගියේ.......
එනතුරා ඔබ
බලන් ඉන්නේ
සතුටු සිතිනුයි
පැංචියේ......
මවගෙ කුස මත
හිස තබා මා
ඔබට පවසන
ආදරේ....
දැනෙන බව මා
දනිමි එය මට
කියා ගන්නට
බෑ නගේ.......
Deesha(දීෂා)❤️ 6 years ago ?? Woow