Pramudi Maleesha 5 years ago 249 2 0

Nisadas Image

මලක රොනින නිසා මලක් විශේෂයි

වතුසුදු මලක් බලා ඉදිද්දී නෙළුමක් නෙලා ගත් විට.....
සුවද නැති වතුසුදු මල කඩා වැටුණා පුංචි පිනි බිංදුවක ගැටී...
??
ලස්සන නෙලුම කොච්චර සුවඳ උනත් පංකජ බැව් පැවසූ හිරු ද මුලින් ම ඇය පුබුදුවලා...
සිනාසෙමින් කතා කරන විට නෙළුම එක්ක සුදු මල බලා හෙලයි කදුලු හිරු එළිය නැතිව ....

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps