චතුරංගි හර්ශිකා 5 years ago 245 5 5

Nisadas Image

සිතුවම( උපුටා ගැනීමක්)

නමක් දන්නැති
රුවක් ඇන්දම
මමත් තනියම
සිනාසෙනවා...

පාට දුන්නම
තුඩින් ලස්සන
ඔහුත් රහසින්
සිනාසෙනවා...

සිතක් පාරපු
ආදරේ ළග
තෙලි තුඩත් මට
සිනාසෙනවා...

පැතූ සිහිනය
මිටින් අල්ලා
මමත් තනියම
යන්න යනවා...

Comments (5)

ශශී❤️? 5 years ago ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි අක්කි

සත්සරණි 5 years ago Gdk lassni

චතුරංගි හර්ශිකා 5 years ago Thanks ❤?

චතුරංගි හර්ශිකා 5 years ago ඔව්...ලස්සනයි...උපුටා ගැනීමක් ඒක. ලස්සන නිසා දැම්මෙ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps