චතුරංගි හර්ශිකා 6 years ago 253 3 3
ඇලවෙන්නට ඩිංගක් මේ සැප
සෙටියේ...
පුළුවන් වුණොත් නවතිනවා මම
සෙටියේ...
ඒවිද සැකයි ලොකු අම්මා
කඩිමුඩියේ...
දේවි ඉතින් ගුටි පාරක්
හිටිහැටියේ...
දැනෙනවා ඉතින් සුවදක් මට ලහි ලහියේ...
බදින හැඩයි සාලයො දාලා
තැටියේ...
ඇලවෙන්නට හිතුනත් ඩිංගක්
සෙටියේ...
යන්නට කුස්සියට දැන් හිත කිටි
කිටියේ...
Deesha(දීෂා)❤️ 5 years ago Kitty පැංචෙක් ? ලස්සනයි ?
චතුරංගි හර්ශිකා 5 years ago හී... thanks ?
චතුරංගි හර්ශිකා 5 years ago කොහෙන්ද මන්ද මම කියවපු කවියක්. ? ලස්සනයි ඒ නිසා ලිව්වා