චතුරංගි හර්ශිකා 5 years ago 254 3 3

Nisadas Image

උපුටා ගැනීමක්

"මෙලොව අන් කිසිවක් හා
සමකළ නොහැකි යමක්
ජීවිතයේ කුමන නිමේෂයක හෝ
හද තුළ ශේෂ වෙයි...

සැබෑ දිවි අරුත වටහා දී
ඔබ මා තුළ ශේෂ කළ
ආත්ම තෘප්තිය ද
එවැන්නකි...

මෙලොව අන් කිසිවක් සමග
මම එය හුවමාරු නොකරමි..."

( චාරුලතා සහ නිශ්ශංක)

Comments (3)

Deesha(දීෂා)❤️ 5 years ago ?

චතුරංගි හර්ශිකා 5 years ago ❤

චතුරංගි හර්ශිකා 5 years ago උපුටා ගැනීමකි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps