චතුරංගි හර්ශිකා 5 years ago 221 3 3

Nisadas Image

නැවතීම

කඳුළු නෙත් කෙවෙනි ලග
සුසුම් තනි කළ සවස
ජීවිතේ ගොම්මනක
වෙරළ හැරගිය නැවක

මදහාස පෑ නෙතඟ
කැටයම හිත රිදුන
අපේ කවියේ අගට
තියන්නද නැවතීම

චතූ

Comments (3)

Deesha(දීෂා)❤️ 5 years ago ??

ශශී❤️? 5 years ago ලස්සනයි චතූ❤

චතුරංගි හර්ශිකා 5 years ago Thank you ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps