Tharushi Amandi 7 years ago 336 7 2

Nisadas Image

ජීවිතය

ජීවිතේ තියෙන්නෙ අපි ආදරේ කරන
මිනිස්සු ලග
ආදරේ තියෙන්නෙ අපි වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සු ලග
බලාපොරොත්තු තියෙන්නෙ
ජීවත්වෙන්න ආස මිනිස්සු ලග
මේ ඔක්කොම අතාරින්නෙ
ජීවිතේ ගැන කලකිරුනු මිනිස්සු

Comments (2)

Nipun Sameera 7 years ago ????

චතුරංගි හර්ශිකා 5 years ago ම්...





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps