චතුරංගි හර්ශිකා 5 years ago 220 2 2
- කොරෝනා නුඹ හිරකෙරූ අපේ ජීවිත -
එකම අහස යට ඉර හඳ තරු ළග
නැවතුන...
එකම හීනයක් මගෙ ළග තිබුණා
තුන්යම...
පුරුදු සුළග ගස් වැල් මල් සිපගත්තත්
තව...
හිතම නතර වෙලා යළිත් හිරවුණි එකතැන...
සරසවියේ සොදුරු පොළොව මටහිමි
සරු බිම...
ජීවිතයේ හීන අහුරු මම දුටු
පින් බිම...
ලස්සන කවියක් වී හිත නතර කෙරූ තැන...
ආයෙත් දිග නිවාඩුවක් ලැබෙන
හැඩයි අද...
අනාගතේ සරසවියට සමුදෙන
ඒ දින...
තව තව දුර ඇදෙයි ඉතින් මෙහෙම වහනකොට...
සරසවියේ හීන අහුරු නෙතු ළග
හිරකර...
බලා සිටින්නම් ආයෙත් එන දවසක්
ගැන...
මම,
චතූ
??
ශශී❤️? 5 years ago ??
චතුරංගි හර්ශිකා 5 years ago ?