චතුරංගි හර්ශිකා 5 years ago 191 2 3
______?_______________________?_______
අමාවක දවසකට,
කුමට මල් ලියකම්...
හිතින් වැලපෙමි,
බලා තරු කැටයම්...
ගගන විනිවිද,
සොයා එනු හැකිනම්...
සත්තමයි සඳ,
නුඹ සොයා එන්නම්...
මම,
- චතූ
_____?__________________________?______
ශශී❤️? 5 years ago ලස්සනයි ❤️
Deesha(දීෂා)❤️ 5 years ago ❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ?