චතුරංගි හර්ශිකා 6 years ago 251 3 3
__________________________________________
චතු මධුර පුද පඩුරු දෙවියන්ට
උකස් කර...
ඈ සොයා ඇවිද නුඹ කොහේ ඇය
සොයන්නද...
කවි ගගන හැර දමා සඳට බැහැ
බැසයන්න...
ඇයට අවසර නැතිද යළි කවිය
ළග ඉන්න...? ?
මම
චතූ
ශශී❤️? 6 years ago ? ??
Deesha(දීෂා)❤️ 6 years ago ? ලස්සනයි
චතුරංගි හර්ශිකා 6 years ago Thanks ❤