sad danu 7 years ago 255 4 4

Nisadas Image

තාත්තා...!

ඇවිද වෙල්එළි කැලැ දෙනිවල
පෝරු ගා අස්වද්දවා
කුඹර
නිවස අටු කොටු බතෙන් පිරවු
යෝධයෙකි නුඹ
තාත්තේ....
වැහැරෙමින් යන කයට නැ වෙර
හිතේ ශක්තිය තවත් ඉති⁣රව
වක්කඩෙන් පිරවු ලියෙදි මැද
බලාහිඳි නුඹ
තාත්තේ....
දුක්ගැහැට අඩුපාඩු අතරින්
සිනාවෙන් සිත සනසවා ගත්
ජීවිතය ගීතයක් කරවු
රජෙකි මට
නුඹ තාත්තේ....


චතූ වීරසේකර

Comments (4)

Arvin Jayanake 7 years ago ?

✍️Nilushi Nisansala✍️ 7 years ago ?

sad danu 7 years ago Thanks

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?✍





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps