චතුරංගි හර්ශිකා 5 years ago 261 3 4

Nisadas Image

ආදරණීය හිත

මොන තරම් ඉර එළිය
මහ පොළොව පිච්චුවත්...

මොන තරම් මහ වැස්ස
ගං ඉවුර රිද්දුවත්...

අඩුපාඩු කුමට මේ
ආදරේ මහමෙරක්...

ජීවිතේ කතාවේ
ළගින් ඉන්නෙමි හෙටත්...

- චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 5 years ago Woow grateful ?

චතුරංගි හර්ශිකා 5 years ago Thank you dr

ශශී❤️? 5 years ago ??

චතුරංගි හර්ශිකා 5 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps