Danushka Dulanjana 7 years ago 296 3 1

Nisadas Image

සොදුරියේ ඔබේ නෙතු...

සොදුරියෙ ඔබේ නෙතු දකින හැමවිට ..
පවසයි ඔබේ නෙත් මගේමැයි කියා..
පැවසිය නොහැක මට ඔබ සිටින ලග මට බොහෝ දුරනිසා..
සිතින් පමනක් පෙම් කරමි මා ඔබේ නෙතු මගෙ මැයි සිතා...

Comments (1)

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps