චතුරංගි හර්ශිකා 5 years ago 230 2 2
ඒ වසන්තය හරි කෝඩුකාරයි
පරෙවි හදවත නම් කවිකාරයි
නෙතග කැල්ම හැබෑවටම අහංකාරයි
ඇත්තටම ඒ හිනාව හිතුවක්කාරයි...
දෑත ගෙන ගිය මග අලංකාරයි
පාළු දුම්රිය පොළ තාම අන්ධකාරයි
ගෙවෙන සීතල මැදියම හීන පාරයි
පරෙවි ආදරේ නුඹ නම් සෙල්ලක්කාරයි...
මම,
චතූ
_________________________________?______
Deesha(දීෂා)❤️ 5 years ago ඒක ?❤️
චතුරංගි හර්ශිකා 5 years ago ?❤