imasha imasha 5 years ago 253 3 4
උපමාව බිද වැටුණු
කිසි දෙයක් හමු නොවුණු
මානෙල් මල්ද හමු වුනු
එයද දම් පාට වුනු
මා හට සම කරනු පිණිස
ඔහු සෙව්වා අනේක දේ
කිසිත් දෙයක් නොලැබුණු තැන
බැන්දා පිවිතුරු සෙනෙනේ
ලස්සන වුනු මගේ රූපය
කා දැමුවේ කඩා හැලුණු උණු වතුරක්
අවසානයේ මටම මාව
හදුනාගත නොහැකි වුණා
ඒ කාලයේ ලං වූ සෙනේ
ඇත හැරදා වෙනකෙකු ළඟ
අවසානයේ මහා දුකකි
කාමය ළඟ වෙහෙසුනාට
මම,
Imasha
චතුරංගි හර්ශිකා 5 years ago අනේ...??
ශශී❤️? 5 years ago අනේ ගොඩක් දුකයි ?
Deesha(දීෂා)❤️ 5 years ago ??? අනේ ?
imasha imasha 5 years ago ඔව් ගොඩක් දුක හිතෙන එකක් ලියන්න හිතුනේ