චතුරංගි හර්ශිකා 5 years ago 253 3 4

Nisadas Image

නුඹ

හැමදේම හරියන
'දවසකටත්...'
ජීවිතේ දිනන
'මොහොතකටත්...'
බලාපොරොත්තු ඉකි ගහන
'හවසකටත්...'

ජීවිතේ ලස්සනම කතාව නුඹ

මතක කළඹනවා අද පවා 'මොහොතකටත්...'

- චතූ✍

Comments (4)

Deesha(දීෂා)❤️ 5 years ago ❤️

චතුරංගි හර්ශිකා 5 years ago

ශශී❤️? 5 years ago ❤❤❤

චතුරංගි හර්ශිකා 5 years ago ?❤?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps