✍️Nilushi Nisansala✍️ 7 years ago 320 8 4
කඳුළක බර වැටහෙන්නෙ නෙතු අගට
සුසුමක තරම වැටහෙන්නෙ හදවතට
කඳුළ ,සුසුම ඇතිවන්නේ සිතේ
දුකට
කවදා සතුට හිමි වේවිද මගේ
සිතට !!!!!!!!!!!
වැටෙන වැටෙන සැම විටකම ගෙන විරිය
මට යා හැකියි තව බොහෝ දුර ගෙන දිරිය
පරාජයයි දිවියේ නොපෙනෙන එළිය
ඔබට ඔබ පමණි ලොව ඇති එක සවිය !!!!!!!!!
Deesha(දීෂා)❤️ 6 years ago ☺?✍️
Deesha(දීෂා)❤️ 6 years ago Lassanai oyage nisades✍️❤️?
✍️Nilushi Nisansala✍️ 6 years ago Thankyou
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤