චතුරංගි හර්ශිකා 5 years ago 237 3 5
ඇහැළ මහ වැහි කලුව
එලා තිරපට හවස
ඉදහිටත් බිදෙන් බිද
කදුළු වැහි බිඳු හලන...
මලානික අහස යට
හීතලම හුළං පොද
බලා අවසන් මතක
නිමා නොකරනු කිමද...
බක් මහට මෙහි ආව
කොවුලෙක්ගෙ කෑ ගෑම
නොනැවතී ඇසෙන්නේ
හැර ගොසින් දෝ පියඹ...
වැහි බරම අහස් ගැබ
පාරනා මතක පොත
කොවුල් වැලපුම අතර
යළිත් හිත වෙලාගෙන...
- චතූ
ශශී❤️? 5 years ago ම්ම්ම්
චතුරංගි හර්ශිකා 5 years ago Hmm
Rasika Maduwanthi 5 years ago මේ ලොකේ හොදින් කියන හැමෝම හොදින් නෙමෙයි
චතුරංගි හර්ශිකා 5 years ago ම්...? ඒක ඇත්ත
Deesha(දීෂා)❤️ 5 years ago ම්ම්ම්