චතුරංගි හර්ශිකා 5 years ago 273 2 2

Nisadas Image

මම

දම්පාට දේදුන්න
මල් සුවඳ ඉහිරෙන්න
වැහි හුළං අරං ආ
මතක පොදි බොදවෙන්න...

වේදනාවක කටුක
රළු ගැහැට හැරයන්න
මටත් ආසයි සුළං
නුඹ වගේ පාවෙන්න...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ❤️?

චතුරංගි හර්ශිකා 5 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps