චතුරංගි හර්ශිකා 5 years ago 274 4 5
වැහිබර අහස සද තරු සැගවූවද
රාත්‍රියට ගනදුර මකන
ඒ ආලෝක වස්තු සදාකාලිකව
සගවා තැබිය නොහැක...
සනාතන දහමක පණිවුඩය තුළ
කාලයත් සමඟ
බාහිරින් බොහෝ දේ
වෙනස් වේවි...
නමුත් එදා අද පුරාවට
හදවත් හි රැදි
තාරුණ්‍යය මකන්නට
කාට නම් හැකි වේද...?
මම,
චතූ
Geethanjalee ? 5 years ago ?
ශශී❤️? 5 years ago ම්ම්ම් ❤️
චතුරංගි හර්ශිකා 5 years ago ?❤
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි අක්කි
චතුරංගි හර්ශිකා 5 years ago Thanks ❤