චතුරංගි හර්ශිකා 5 years ago 311 4 4

Nisadas Image

සිතුවිල්ලක්

රළු කටුක දිවි ගමන
කටුක මුත් රළු වුවත්
හිනාවෙන් බලා හිඳ
සැනසෙන්න මා සබඳ...

නමුදු ඔබ නසන උන්
පෙරමගට බට තුමුල
වනසන්න පෙර නුඹව
අවි ගන්න සැරසෙන්න...

මම,
චතූ

Comments (4)

ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි ❤️

චතුරංගි හර්ශිකා 5 years ago Thanks ?❤

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි අක්කි ❤️

චතුරංගි හර්ශිකා 5 years ago Thanks ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps