චතුරංගි හර්ශිකා 5 years ago 255 3 4
ගගනතට ඉගිලෙන්න තටු දෙකක් මට දෙන්න
තව මග බලා ඉන්න මට හිතක්
නෑ ඔන්න
සරසවියෙ ගල් පවුර උඩින් ඉගිලී
එන්න
කැන්වසය ඊසලය මත තබා
හිනැහෙන්න...?
ජීවිතේ දුර ගමනෙ නොහැක නැවතී
ඉන්න
සොඳුරු සරසවි පියසෙ මල් වදුළු
නරඹන්න
හැන්දෑවේ අහස ඉම සිතුවමක් වී
ඉන්න
හැකි තරම් ඉක්මනට මට තටු
දෙකක් දෙන්න...??
එදා අද ඇවිද ගිය පුරුදු පාරේ
යන්න
ඇහැළ ගස් යට සොඳුරු මල් මතින්
ඇවිදින්න
නොතැලෙන්න නොරිදෙන්න ඇහැළ
මල් ඇහිදින්න
පුරුදු ජීවන කවිය ලියන්නට ඉඩ
දෙන්න...?❤
මම,
චතූ??
ශශී❤️? 5 years ago ම්ම්ම් ලස්සනයි ❤
චතුරංගි හර්ශිකා 5 years ago Thank you
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනම ලස්සනයි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thanks